ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සිවුවන ජාතික සම්මේලනය සඳහා යෝජනාවලිය
ජවිපෙ (ජවිපෙ) ආන්ඩුවට සහ ධනවාදයට එරෙහි අරගලයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මූලෝපාය සහ ක්රියාමාර්ගය — 3 වන කොටස
2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා කොලඹ දී පැවති සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්රී ලංකාව) සිවුවන සම්මේලනයේ ප්රධාන යෝජනාවලියේ තුන්වන (අවසාන) කොටස අපි මෙහි පල කරමු. මෙම යෝජනාවලිය සම්මේලනය විසින් ඒකමතික ව සම්මත කර ගන්නා ලදී.


