කම්කරු අරගල

UAW මැතිවරන ව්‍යසනය: සාමාජිකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ඡන්දය වර්ජනය කරද්දී, වෘත්තීය සමිති නිලධරය ෆේන් යලි බලයට පත් කරයි

යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමයේ සාමාජිකයන්ගෙන් සියයට 90 කට අධික පිරිසක් මෙම ඡන්ද විමසීම වර්ජනය කලහ. වෘත්තීය සමිතියේ සමස්ත යාන්ත්‍රනය ම තම පාලනය යටතේ තිබිය දී, සාමාජිකයන්ගෙන් සියයට 6 කගේ ඡන්දයෙන් ෂෝන් ෆේන් නැවත තේරී පත් ව ඇත.

ජෙරී වයිට්•

දුම්රිය කම්කරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ තර්ජනය නොතකා දෙදින වැඩ වර්ජනයට සහභාගී වෙති

ආරක්ෂිත, දැරිය හැකි, අඛන්ඩ සේවාවක් සම්පාදනය කිරීම සඳහා දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයට යෝධ ආයෝජන යෙදවීම කම්කරුවන්ගේ ඉල්ලීම විය යුතු ය. එම ඉල්ලීම් දුම්රියත් සමස්ත ආර්ථිකයත් ලාභ පද්ධතියේ හස්තයෙන් මුදා ගෙන සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කරන අරගලයෙන් වෙන් කල නොහැක.

අපේ වාර්තාකරුවන්•

ට්‍රම්ප් සහ නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සමස්ත ලෝකයට ම තර්ජනය කරන විට, සෑම මහාද්වීපයක ම පන්ති අරගලය වර්ධනය වෙමින් පවතී

යුද්ධය උත්සන්න වීම, වෙලඳ ගැටුම් සහ මර්දනකාරී තර්ජන මධ්‍යයේ, ධනවාදී ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන් මේ සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රැස් ව සිටිය දී, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරයක් තුල තවත් ජාත්‍යන්තර බලවේගයක් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටියේය.

ටොම් හෝල්•

විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.

දේහින් වසන්ත•
ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව•
මෑත කාලීන ලිපි