කම්කරුවන් ගේ සහ ග්‍රාමීය දුගීන් ගේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනඟමු
කිරාංචි සහ පූනගරි ජනතාවගේ අරගලයට කොන්දේසි විරහිත ව සහයෝගය දක්වන සමාජවාදී සමානතා පක්ෂය, බලපෑමට ලක් වූ සියලු ම පදිංචිකරුවන්ගෙන් ස්වාධීන ප්‍රදේශීය ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටී.
